Access සහ Excel
Excel හොඳයි පොඩි data ප්රමාණයකට , සහ data වලට ගොඩක් උපලාක්ෂණික (attributes) නැත්නම් . ගොඩක් උපලාක්ෂණික (attributes) තිබේනම් හෝ worksheet කිහිපයක තොරතුරු repeat වෙනමනම් Access තමයි හොඳ . ඊට අමතරව ගොඩක් queries සහ reports generate කරන්න පුළුවන් .
අපි මෙහෙම පටන්ගනිමු !
1. Database එක සැදීම
මුලින්ම blank database එකක් හදමු. දැන් Microsoft Access 2013 open කරන්න , මේ screen දැන් පෙනේවි. දැන් Blank desktop database කියන එක තෝරන්න.open වෙනකොට මේ screen එක නැත්නම් File ගිගිල්ල New ගිහිල්ල Blank desktop database කියන එක තෝරන්න. picture එක බලන්න.
දැන් පහත පරිදි File name එක දාල Create කියන එක click කරන්න. මම දැම්ම "SpaceTrips" කියල ඔන්න. ඔයාට default location එකත් ඔතනදීම වෙන්කරගන්න පුළුවන්.
ඔය step ටික කරපු ගමන් blank database මේ වගේ පෙනේවි.
මේකෙ තියෙන්නේ එක table එකයි ( Table1 කියල ) සහ එක column එකයි (ID කියල ).
table එකට නමක් දීල තව columns එකතු කරන විදිහ දැන් බලමු.
2. Table එකක් සැදීම
DBMS වලදී data දාන්න කලින් table එක සැදීම කල යුතුවේ, MS Access වලදී මේක ගොඩක් ලේසියි . Normally new table එකක් හදනකොට , select
CREATE > Table from the Ribbon toolbar.
දැනටමත් first table එක තියන නිසා එක අපි modify කරමු. Table1 කියන එක Customers කියල . columns 4ක් දාමු CustomerId, FirstName, LastName, සහ DateCreated කියලා..
ID field එක CustomerId කරන්න ID column එකේ Right-click කරලා Rename Field කියන එක select කරලා CustomerId කියල වෙනස් කරන්න.
දැන් next field එකේ Click to Add කියන එකේ click කරලා, Text කියන එකේ select කරන්න. දැන් හැදුන field එකේ නමත් වෙනස්කරගන්න.
මේ විදියට column 4ම දාගෙන නම් කරගන්න මෙන්න මේ වගේ.
field එකක datatype එක වෙනස් කිරීම සඳහා Ribbon toolbar එකේ field tab එකේ Data Type drop down එකෙන් පුළුවන්.
දැන් හරි database table එක හැදුවා. අපි මේක කලේ Datasheet view එකේ ඉඳලා.දැන් බලමු Design View එකෙන් පෙනෙන ආකාරය .
3. Design View
මෙතනදී තමයි set up සහ configure කරන්නේ tables, forms, reports, etc වගේ දේවල් .
Design View එකට යන්න වම් පැත්තෙ උඩ තියන View icon එක click කරලා . Design View කියන එක click කරන්න.
දැන් නම අහනවා table එකට. එකට Customers කියලා type කරලා ok කරන්න.
ඔන්න දැන් design view එකේ ඉන්නේ.
DateCreated field එකේ click කරලා බලන්න , පහල කොටුවේ Default Value field එකට =Now() කියලා type කරන්න Formatfield එකේ General Date කියන එක සෙලෙක් කරන්න. මෙහෙම කලාට පසුව අලුත් data එකක් දානකොට auto ම DateCreated field එක fill වෙනවා ඒ වෙලාව හා date එකට.මේ වගේ පොඩි සෙල්ලම් ටිකක් තියනව වැඩි විස්තර පසුවට.
තවද Design View එකට ගියාට පස්සේ Ribbon now එකේ අලුත් DESIGN tab තියනව. එකේ තියන
Primary Key
CustomerId field එකට වම්පැත්තෙන් key icon එක තියනව බලන්න. එකෙන් කියන්නේ මේ field එක තමි primary key එක . ඒ කියන්නේ මේ column එක unique, සමාන data 2ක් නැත. මේක ඉතා වැදගත් queries වලටයි reports run කරනකොටයි.
Expression Builder

අර පහල තියන කොටුවේ ඕනෑම field එකක click කලාම ඒ field එකේ වම් පැත්තෙ ... button එකක් පෙනේවි. එකේ click කරලා Expression දාන්නත් පුළුවන්.
කලින් විදියටම Design View එකෙන් Datasheet View එකට මාරුවෙන්න පුළුවන් අර icon එක click කරලා.
next post එකෙන් නැවත හමුවෙමු. ස්තුතියි !
I highly appreciate this post. pls. continue it. My Congr.
ReplyDeleteThanks....
ReplyDeleteThanks....
ReplyDeleteනියමයිනේ
ReplyDeleteThanx brother
ReplyDeleteTHANKS
ReplyDeletePdf ekk denna puluwanda
ReplyDeleteThank you
ReplyDelete